මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 73,116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
ඒ නව ආසාදිතයින් 942ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 66,211ක් වනවා
එමෙන්ම ආසාදිතයින් 6526 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති