බත්තරමුල්ල ඉසුරුපාය පරිශ්‍රයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් එම පරිශ්‍රය නැවත දැනුම්දෙනතුරු වසා දමා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
ඉසුරුපාය නැවත දැනුම්දෙනතුරු වසා දමයි

www.lankaplusnews.com
බත්තරමුල්ල ඉසුරුපාය පරිශ්‍රයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් එම පරිශ්‍රය නැවත දැනුම්දෙනතුරු වසා දමා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු