ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසය හෙට (4) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම හමුදා අභ්‍යාසය හෙට සිට ලබන 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දෙරටේ හමුදා අතර සුහදතාවය වර්ධනය හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහි අරමුණ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්