Lanka Plus News

www.lankaplusnews.com

ඉන්දීය වීදේශ ඇමති ලංකාවට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය කරන අතර සංචාරය අතරතුරේ දී බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවමට සහභාගී වීමට නියමිතයි.

එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව සඳහන්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com