බොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිලියක් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැක්ලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය අද නැවතත් ප්‍රශ්න කර තිබෙනවා.
ඒ මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට අදාළවයි.
ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුරේෂ් චන්ද්‍රසේකාර් නමැත්තෙකුට චෝදනා එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ජැකලීන්ගේ සම්බන්ධයක් ඇති බවයි පැවසෙන්නේ.
පසුගිය මාසයේදීද මූල්‍ය බුද්ධි ඒකකය මගින් ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගෙන් පැය 5ක ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්