ඉන්දියාව සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා.
ඒ අනුව එම තරඟාවලියේ නායකයා ලෙස දසුන් ශානක නම් කර ඇති අතර ධනංජය ද සිල්වා උපනායකයා ලෙස නම් කර ඇති බව සඳහන්. එමෙන්ම කාලයකට පසු නැවතත් භානුක රාජපක්ෂ ද කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.
අමාත්‍යවරයා වෙත යොමුකර ඇති සංචිතය දසුන් ශානක, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත අසලංක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ශිරාන් ප්‍රනාන්දු, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර, ලහිරු උදාර, මිනෝද් භානුක, ලහිරු කුමාර, කසුන් රාජිත, භානුක රාජපක්ෂ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති