ඉන්දයාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ 71 වැනි ජනම දිනය ඊයේ (17) ට යෙදී තිබුණි.
ඊට සමගාමීව ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර එය ලොව දිනක් තුළ සිදුකළ වැඩිම එන්නත්කරන වැඩපිළිවෙල ලෙස ලෝක වාර්තා අතරට එක්ව ඇත.
එදින මිලියන 25කට ආසන්න පිරිසකට කොවිඩ් මර්ධන එනන්ත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව දිනක් තුළදී වැඩිම එන්නත්කරණයක් කළ රට ලෙස ඉන්දියාව ලෝක වාර්තා අතරට පැමිණ ඇත.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය