ඉන්දියාවේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
වගාවන්ගෙන් ඉවත් කරන කොටස් දහනයට ලක් කිරීම මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවී ඇති බවයි පැවසෙන්නේ. ඉහළ කාර්මීකරණය අතින් ඉදිරියෙන් පසුවන ඉන්දියාව මේ වනවිට ලොව වායු දූෂණය ඉහළ මට්ටමක පවතින රටක් ලෙසයි සැළකෙන්නේ. පසුගියදා පැවති ආගමික සැමරුම් උත්සව හේතුවෙන් ගිනිකෙළි සහ රතිඤ්ඤා භාවිතය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ඇතුළු නගර ගණනාවක වායු දූෂණය ඉහළ මට්ටමක පැවතුනා.
පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් තවදුරටත් ප්‍රාන්ත ගණනාවක පාසල් වසා තැබෙන අතර කාර්මික කටයුතු මෙන්ම රථවාහන ගමනාගමනය ද සීමා කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.
More Stories
චීනයට සිය ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ විශ්වාසයක් මෙන්ම හැකියාවක් ද පවතී– චීන අගමැති
මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය සඳහා දිගුකාලීන හා ඵලදායී සටන් විරාමයක් අවශ්‍යයි–චීනය
ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් පොදුවේ පෙනී සිටීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි