ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
ඊයේ (11)දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,000ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 367,097 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 84,695 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
එම නව ආසාදිතයින් සමග එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,358,033 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති