නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ජලගැලීම් තත්වය හේතුවෙන් පුද්ගලයින් 60කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවු මඩ සහ සුන්බුන් අතර සිරවී එම පිරිස් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජල ගැලීමේන් බලපැමට ලක්වු ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මියගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
විපතට පත්වුවන් මුදාගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට ඇතුළුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්