විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයකින් ස්කොට්ලන්තය පරදවා පහසු ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 190ක් රැස් කළේය.
නමුත් ඊට පිළිතුරු ලෙස ස්කොට්ලන්ත කණ්ඩායම ට රැස්කළ හැකිවූයේ ලකුණු 60ක් පමණි.
ඒ අනුව එම තරඟය ලකුණු 130කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට