ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක් තුළ සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනෙක් මියගොස් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
කන්දහාර් නගරයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් තුළදී එම බෝම්බ ප්‍රහාරය සිදුකර තිබුණි.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැත.
නමුත් තලිබාන් විරෝධී අයි එස් -කේ සංවිධානය එම ප්‍රහාරය එල්ල කර ඇති බවට විශ්වාස කෙරේ.
පසුගිය සිකුරාදා කුන්දුස් ප්‍රදේශයේ ෂියා මුස්ලිම් දේවස්ථානය ක සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් 50 දෙනෙක් පමණ මියගොස් තිබුණි.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්