රත්නපුර-ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමටත් හෙට(02) උදෑසන 5 සිට නොවැම්බර් 9 උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඇහැලියගොඩ, කුලියාපිටිය හා කුරුනෑගලටත් හෙට උදේ 5 සිට දින 7ක් ඇඳිරිනීතිය

More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට