ඇමරිකා එක්සත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදේශනය 4 වන මට්ටම දක්වා යාවත්කාලීන කර තිබෙනවා.
පවතින කොවිඩ් අවදානම ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් එරට සංචාරකයින්ට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසටයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්