ඇමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම මරණය වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බවයි
මේවනවිට ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් අතරින් සියයට 73.2ක් ඔමික්‍රොන් ආසාදිතයන් බව සඳහන්.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන අතර කොවිඩ් ආසාදිතව සුවය ලැබූ පුද්ගලයෙකුට වුව ද නැවත වැළදීමේ හැකියාවක් පවතින බවයි
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්