ඇමරිකාවේ Los Angeles හි ඇති වූ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය ශෝකය පළ කරයි.
මිය ගිය අයගේ ඥාතීන්ට සංවේගය පළ කරන අතර ඉන් තුවාල ලැබූවන් පිළිබඳව කණගාටු වන බව අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා කියා සිටියේය.
ඇමරිකාවේ California ප්‍රාන්තයේ Los Angeles හි හට ගත් ලැව්ගින්නෙන් ඊයේ(13) වනවිට අවම වශයෙන් 25දෙනෙකු මිය ගොස් ඇති අතර අනූදෙදහසකට වැඩි පිරිසක් වෙනත් ප්‍රදේශ වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ