තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසනවා.
එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි එම සමාගම පැවසුවේ.
මීට දින කිහිපයකට පෙර ජර්මනියේ බයෝ එන් ටෙක් සහ අමෙරිකාවේ ෆයිසර් සමාගම් එක්ව නිපද වූ තවත් එන්නතක් 90%ක් පමණ සාර්ථක බවට වාර්තා වුණා.
නමුත් එම එන්නතට මෙතෙක් අවශ්‍ය අනුමැතිය ලැබී නැහැ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්