මියන්මාර හමුදා අධිකරණයක් විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන ඩැනී ෆෙන්ස්ටර්ට වසර 11 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ සංක්රමන නීති කඩ කිරීම, නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් ඇසුරු කිරීම සහ අසත්‍ය තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන්
අදාළ මාධ්‍යවේදීයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වනු ඇති බවටයි එරට මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ
37 හැවරිදි මෙම මාධ්‍යවේදියා පසුගිය මැයි මාසයේදී මියන්මාරයේ යැන් ගොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ එරට හමුදා පාළන රජය විසින්.
කෙසේ වෙතත් දඩුවම ආරම්භ වන දින වකවානු එරට අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර නැහැ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය