ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (06) දිනයේදී යළි රුපියල් 200 ඉක්මවා ගොස් තිබේ.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201.8788ක් විය. ඊට පෙර දිනයේ (05) එම අගය පැවතුණේ රුපියල් 199.9410ක් වශයෙනි.
පසුගිය සති දෙකක පමණ කාලය පුරාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 199 මට්ටමේ ස්ථාවරව පැවතිණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති