Lanka Plus News

www.lankaplusnews.com

ඇඳිරි නීතිය කාල සීමාව ගැන තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළේ නොසිටිය යුතු යැයි, නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com