Lanka Plus News

www.lankaplusnews.com

ඇදිරිනීතිය දීර්ඝ කරයි.

වහාම ක‍්‍රියාත්මක වනපරිදි දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ‍්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර අති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

දිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ නිසි අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය ස්ථානයක, පොදු උද්‍යානයක, පොදු කී‍්‍රඩා භූමියක හෝ පොදු භූමියක මෙන්ම මුහුදු වෙරළේ රැදී සිටීම තහනම් වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com