ජනප්‍රිය බොලිවුඩ් නිළි ආයිශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
ඊයේ දිනයේදී ඇයගේ ස්වාමි පුරුෂයා වන අභිෂේක් බච්චන් හා ඔහුගේ පියා වන අමිතාබ් බච්චන් හට ද කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු විය.
කෙසේ වුවත් අමිතාබ් බච්චන් ගේ බිරිද වන ජායා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්