බස්නාහිර හා දකුණු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව එම පළාත්වල ප්‍රධාන ලේකම්වරු පවසති.
ඒ අනුව බස්නාහිර පළාත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට මෙම මස 28 වන දින දක්වා අත්හිටුවා තිබේ.
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 17 වන දින සිට ජුනි මස 16 වන දින දක්වා නතර කර තිබේ.
වාහන බලපත්‍ර අත්හිටුවා ඇති කාලය සඳහා දඩ මුදල් අය කිරීම සිදු නොවන බවද පළාත් ලේකම්වරු කියති.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්