චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාලිත කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළා.
2006 වසරේ සිට 2009 වසර දක්වා වූ කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ආචාර්ය පාලිත කොහොන මහතා කටයුතු කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති