හෙට (20) සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, වවුනියාව, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස එම තීරණය ගෙන තිබෙනවා. එම නිවේදනය පහතින්.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු