නිදහස ලබා ගත් වසර 73 ක කාල සීමාව තුළ පළමු වතාවට දේශීය සහ විදේශීය වශයෙන් ගත් ණය පියවීම පිළිබදව ගැටලුවක් මතුව ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
ගත් ණය පියවීමටවත් ණය ගැනීමට නොහැකි තත්වයක් සහ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කර ගැනීමකට නොහැකි තත්වයක් වර්තමාන රජය විසින් නිර්මාණය කර ඇති බවයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්