කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වයස අවුරුදු 18 ට අඩු දරුවන් 14 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි පවසනවා.
ඒ අනුව 18 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ඒ සඳහා වන අවසන් තීරණය දරුවන් කොවිඩ් එන්නත්කරණය පිළිබඳ අනුමැතිය ලබාදීමේ විද්වත් කමිටුව වන ACCD ලබා දෙනු ඇති බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු