සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදීත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 17,019,056ක් ද, දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,436,405ක් ද, බූස්ටර් එන්නත 7,908,970 ලබාගෙන තිබෙනවා.
බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති නම් එම එන්නත් මාත්‍රාව ලබාගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති