අධිවේගී මාර්ගයකදී සිදු වූ රිය අනතුරකින් ජනප්‍රිය නළුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දීයාවේ පන්ජාබ් හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
පන්ජාබ් ප්‍රාන්තයේ භාතින්දා දක්වා යමින් සිටියදී මෙම අධිවේගී මාර්ගයකදී ඔහු ගමන්ගත් ජීප් රථය ඉදිරියෙන් ගමන්කරමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියයනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්