09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වැනිදා පැවැත්වෙන චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර ඇත. ඒ , ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
මෙවර පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් සිදු නොවන බව වාර්තා වෙයි.
ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර පැවැත්වෙන්නේ නැහැ.
ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති