රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
ඒ කැළණිය සරසවියෙර් වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිදුවූ පහර දීම සම්බන්ධයෙනි.
අදාල ප්‍රහාරය සඳහා අමාත්‍යවරයාගේ යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය ට අයත් වාහනයක් පැමිණ තිබූ බවට ද චෝ දනා එල්ල විය.
අමාත්‍යවරයා සඳහන් කලේ තමාගේ අනුදැනුමකින් තොරව මෙම සිදුවීම සිදුව ඇති බවය.
මේ අතර ඊයේ රාත්‍රියේ අමාත්‍ය වරයාගේ පුත්‍රයා ඒ සම්බන්ධයෙන් පොලීසියට භාර වී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති