ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රී සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ කිරීම සහ මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
- Derana news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති