දේශීය අරගලය 25 වන දිනටත් අඛණ්ඩව Waruna Lakmal 03/05/2022 1 min read රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වමින් ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද (03) 25 වන දිනටත් පැවැත්වෙනවා. ඊයේ (02) දිනයේ විශාල පිරිසක් අරගල භූමියට පැමිණ සිටි අතර සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පිරිසක්ද සිය සහයෝගය ලබාදීමට කටයුතු කළා. Tweet Tags: Sri Lanka Continue Reading Previous හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුවූ දුෂිත ගණුදෙනු එළිවෙයිNext චීනයෙන් තවත් යුවාන් මිලියන 300 ක ආධාර More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති