ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 20ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.සැකකරු 49 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (09) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති