ලොව බලවත් රාජ්‍යය ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනදපයේ මීළඟ නායකයා තෝරා ගැනීම සඳහා වන 59 වැනි ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහිදී වසර 04ක ධූර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.
තවද, ප්‍රාන්ත 50ක ඡන්ද දායකයන්ගේ කැමැත්ත පරිදි මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන බවද සඳහන්.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ඔබාමා රජයේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් අතර තරඟය ඊයේ (02) වනවිට වඩාත් තීව්‍ර වී තිබෙන බව වාර්තා වෙයි. ඊයේ (02) දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ ප්‍රාන්ත 7ක රැලි 10ක් ද ජෝ බයිඩින් විසින් පෙන්සිල්වේනියාවේ බ්ලැන්කට් හි අවසන් රැලියක ද සහභාගි විය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්