වසර 40 කට පසු අමෙරිකාවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා.
1982 වසරෙන් පසු භාණ්ඩ මිල ගණන් මේ ආකාරයෙන් ඉහළ අගයකින් වාර්තා වූ අවස්ථාව මෙය බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
අමෙරිකාවේ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් පසුගිය මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ හේතුවෙන් එරට වාර්ෂික උද්ධමනය සියයට 7.5 කින් අගයකින් වාර්තා වුණා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකය මුහුණ පෑ අනපේක්ෂිත ආර්ථික අර්බුද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්