ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන්ට අමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කර තිබේ.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හෙට (21) මධ්‍යම රාත්‍රියේ සිට අමෙරිකාව වෙත සංචාරය සඳහා පිටත්ව යාම තහනම් කිරීමට ඊශ්‍රායල රජය පියවර ගෙන ඇත.
ඊශ්‍රායලය විසින් මේ වන විට සිය පුරවැසියන්ට රටවල් 50ක සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.
ඊශ්‍රායලයෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය