නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටි බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඔහුගේ පුත් අභිෂේක් බච්චන් සඳහන් කර සිටියි.
77 හැවිරිදි අමිතාබ් බච්චන් පසුගිය මාසයේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුනා.
මුම්බායි හි නැණවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සුවය ලබා අද (02) මෙලෙස සිය නිවෙස වෙත ගොස් තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්