හිස නැති නිරුවත් මළ සිරුරක් ගාල්ල මාළු වෙළද සංකිර්ණය ඉදිරිපිට සමුද්‍රමාවත මුහුදු තීරයේ පාවෙමින් තිබියදී හමු වී ඇත.
මළ සිරුරු වයස අවුරුදු 30ත් 40ත් අතර වයසේ පිරිමි අයෙකුගේ වන අතර දින කීපයක් මුහුදේ පාවෙමින් තිබෙන්නට ඇති බව පොලිසිය අනුමාන කරයි.
සිරුරේ හිස කඳින් වෙන් කර ගෙනවිත් දමා ඇතිද නැතිනම් මසුන් විසින් කාදමා ඇතිද යන්න පිළිබද ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.
මල සිරුර මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්