අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා .
නිදහස් දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා
කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙනවා
යුද හමුදා නිලධාරීන් 4325 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු, පොලිස් නිලධාරීන් 1382 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු ද මෙවර සැමරුම් උළෙලට එක්ව තිබෙනවා
මෙවරත් නිදහස් දින සැමරුම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පවත්වන විචිත්‍රාංගයන්ගෙන් සමන්විතයි
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්