අපේ ජනබල පක්ෂය සඳහා හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැසට් නොකිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට තිබෙනවා.
ඒ එම පක්ෂය විසින් ඔවුන්ට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට පුද්ගලයින් දෙදෙනෙකු නම් කිරිම හේතුවෙනි.
ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නීතිමය අධ්‍යයනය කිරිමක් සිදුකළ යුතු බැවින් ජාතික ජනබල වේගය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අදාළ නම ගැසට් නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්