කොවිඩ් -19 ආසාදිතව කෝමා තත්ත්වයට පත්වී දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලැබු ගැබිනි කාන්තාවක් දරුවෙකු බිහිකළ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.
23 හැවිරිදි අදාළ කාන්තාව කොවිඩ් -19 ආසාදිතව පසුගිය අගෝස්තු 8 වනදා රෝහල් ගතකර ඇති අතර, ඒ වන විට ඇය සති 28 ක ගැබිනියක්ව සිට ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් පසුව කෝමා තත්ත්වයට පත්වු කාන්තාව සීසේරියන් සැත්කමක් මඟින් බිළිඳා බිහිකර තිබේ.
නොමේරු දරුවකු ලෙස උපත ලැබු බිළිඳා මව දැකඇත්තේ, කොමා තත්ත්වයෙන් ප්‍රකෘතිභාවයට පත්ව දින 07කට පසුව වීම විශේෂත්වයකි.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්