මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය අප්‍රේල් මස මුල් සතියේදී මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා
ඇය වැඩිදුරටත් කියා සිටියේ, චිනයේ කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදිම ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබි නොමැති බවත් තොරතුරු ලැබුණු වහාම ඊට අනුමැතිය ලබාදිම පිළිබදව සලකාබලන බවයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්