එළබෙන 30 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව වර්තාවනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ රටතුළ පවතින තත්වය හමුවේ යළි කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් සිදු වුවහොත් අර්බුදකාරී තත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.
මේ අතර පොදු ස්ථානවල මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකිරීමට ගත් තීරණයද යළි අත්හිටුවීමට ඊයේ ( 21 ) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළා .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති