ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොවිඩ් එන්නත අද(14) පෙරවරුවේ ලබා ගෙන තිබේ.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, “අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි.” යනුවෙනි.
අනුර කුමාර දිසානායක මහතා තැබූ ෆේස්බුක් සටහන පහතින්….

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති