තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ගෙන් 13දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 36 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.
අද(15) තවත් කොරෝනා ආසාදිතයින් 49ක්

තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ගෙන් 13දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 36 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්