අද(23) දිනයේ දී පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවසර ඉල්ලා ඇත.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර කාලය තුළ පැය 02ක කාලයක් සහ පස්වරු 05.00ත් රාත්‍රි 09.00ත් අතර පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම්කර තිබේ.
එම කලාප සඳහා පස්වරු 05.00 සිට රාත්‍රි 09.00 දක්වා කාලය තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්