Lanka Plus News

www.lankaplusnews.com

අද ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනයට

අද (28) දිනයේ දී ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනවා.

දැනට පවතින සීමා හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බව එම මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා සඳහන් කළා.

මේ අතර අද දිනයේ දී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද නිවේදනය කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com