Lanka Plus News

www.lankaplusnews.com

අද රටින් පනින්න යන ප්‍රභූන් කවුද?

කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් රැකවල් ලා සිටින අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

ප්‍රභූවරුන් පිරිසක් රටින් බැහැර වීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරක් මත මෙසේ විරෝධතාකරුවන් මග රැක සිටී.

ඔවුන් ගුවන් තොටුපළ දෙසට ගමන් කරන සියලු වාහන පරීක්ෂාවකට ද ලක් කරමින් සිටින බව අප වාර්තාකරු සදහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com