අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීම අද පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සිදු කිරීමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජාතික ගමනා ගමන කොමිසම වෙත උපදෙස් දී ඇත්තේ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා ලෙසයි
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු